ඔන්න මගෙන් course එක ගත්ත සහ නොගත්ත, දශමෙකින් හරි orders වැඩි කරගන්න කැමති කොල්ලො, කෙල්ලො වෙනුවෙන් ගෙනාවා අලුත් product එකක්. කැමති අයට මෙක list කරලා try කරන්න පුලුවන්. 😁
Product එක තමයි, card seat organizer. කට්ටියට ලෙසි වෙන්න මං හොයාගත්ත product එකේ link: https://bit.ly/35nNTVn

Product price: $4.74
Product එකේ selling price එක norally: $15 – $25 ත් අතර.
$15ට එකක් sell කරොත්, එකකින් profit එක: $10.26
$15 ට 10ක් orders අවොත් නිකන්ම $100.26 එකතු වෙනවා profit එක විතරක්.
මීට වඩා අඩුව හොද product එකක් ඔයාලට තව ටිකක් research එකක් දැම්මොත් හොයාගන්න පුලුවන් වෙයි. 😁
ඔන්න එහෙනම් ebay dropshipping, shopify dropshipping කරන අය list කරලා ගේමක් ගහන්න 🤗❤️ Goodluck කට්ටියටම