fbpx

Product price එක ඇවිල්ලා $4.38. කිසි අව්ලක් නැතුව $13ට වගේ sell කරන්න පුලුවන්. 100% Profit!

August 16, 2020

Trending වෙන product හොයලා හොයලා එපා වෙලද ඉන්නෙ? ඔන්න එහෙනම් මගෙ course එක ගත්ත, නොගත්ත කොල්ලො කෙල්ලෝ කාටත් මේ දවස් වල Trending වෙන product එකක්. ඔයාලත් Shopify Dropshipping, Ebay Dropshipping වගේ කරනවා නම් අනිවා List කරලා බලන්න. 100% profit තියන් sell කරන්න පුලුවන් බය නැතුව.

නම තමයි, Automatic Sensor door closer. Ali එකේ දැම්ම ගිහින් search කරන්න. පල්ලෙහා මට ලබුන link එකකුත් මන් දාන්නම්. මිට වඩා අඩු ගානකට එකක්ම, හන්සි උනොත් හොයාගන්න බැරි නෑ. 

ඔන්න link එක 👉🏼 https://bit.ly/3aqIOh2

මේ product එකෙන් මොකද්ද වෙන්නෙ කියලා දැනගන්න google කරලා බලන්න.

Product price එක ඇවිල්ලා $4.38. කිසි අව්ලක් නැතුව $13ට වගේ sell කරන්න පුලුවන්. 100% Profit. ✅ ඒ වගේම තමයි ship කරන්න පුලුවන් USA, China, Spain, Russia, France වගේ රටවල් වලට කිසි අව්ලක් නැතුව. 

Shopify Dropshipping කරන අය පුලුවන් නම් branding කරලා sell කරන්න පටන් ගන්න. Ebay Dropshipping කරන අය ඉතින් වෙනදා වගේම ගිහින් list කරන්න 🤗🤘🏽

ඔන්න එහෙනම් කට්ටියටම Good luck! Sales ලක්ශ ගානක් ලැබෙන්න කියලා Wish කරනවා. 😎

අපි කරන Courses වල විස්තර දැනගන්න සහ Join වෙන්න

Related Articles

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්?

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්?

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්? Sure කරන්න අමාරුයි නේ? Sure කරන්න බැරි අයට සහ කරන අය motivate කරන්නටත් එක්කම තමයි පොරගෙ නමත් එක්කම මේ post එක දැම්මේ. නම: Manuja Nanayakkaraමේ වෙනකොට order value එක:...

read more

අපි කරන Courses වල විස්තර දැනගන්න