ජිවිතයෙ සාර්ථක කෙනෙක් වෙන්න නම් මේ plan එක ඔයාලටත් වැදගත්

April 26, 2020

Succes වෙනවා කියන්නෙ ඇත්තටම සැහෙන්න ලොකු ගෙමක්. ලෙසි නැ, ලොකු කටු කන්න වෙනවා. කටු කන්න බැරිනම් successful වෙන්නෙත් නෑ. මෙක හැම දේකටම පොදු දෙයක්. 🤔

ඔය success කියන මාර්ගය, පොඩි සටහනකින් පහල තියෙම විදිහට පෙන්වන්න පුලුවන්. Successful වෙනවා කියන එක හැම කෙනාට ලෙසියෙන් දවසින් දෙකෙන් ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. 😊

ඔයාලත් ජිවිතයෙ කොතැනක හරි සාර්ථක කෙනෙක් වෙන්න ඔනෙ නම් පල්ලෙහා තියෙන plan එක ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතනවා. 👇🏼

1. අදහස
2. සැලැස්ම
3. ක්‍රියාත්මක කිරීම
4. බාදාවන් ජය ගැනීම
5. දනාත්මකව සිටීමට උත්සහකිරීම
6. මානසිකවැටීම්
7. ස්වයන් සැකය (මට මෙක කරන්න පුලුවන් වෙයි ද?)
8. පලමු ජයග්‍රහණය
9. නොනැවතී උත්සහකිරීම
10. අවශ්‍ය තැන් වලදී වෙනස්කම් සිදු කිරීම්
11. සාර්ථකත්වය

ඉතින් මෙක කරන්න පුලුවන් මහන්සි වෙන කෙනෙක්ට විතරයි. නිතරම මන් කියනවා වගෙ හැම තිස්සෙම තමන් වෙනුවෙන් තමන් මහන්සි වෙන්න. 🙌🏼 ජිවිතෙ ගොඩ දාගන්න, කවදාවත් කව්රුවත් ඇවිත් කියන්නෙ නෑ මෙහෙම කරාමහරි, අරම කරාමහරි කියලා. තමන්මයි තමන්ගෙ path එක හදාගන්න ඔනෙ.

මගෙන් courses ගත්ත අයට වැදගත් වෙයි කියලා හිතුවා එකයි share කරෙ 🔥💪🏼

අපි කරන Courses වල විස්තර දැනගන්න සහ Join වෙන්න

Related Articles

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්?

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්?

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්? Sure කරන්න අමාරුයි නේ? Sure කරන්න බැරි අයට සහ කරන අය motivate කරන්නටත් එක්කම තමයි පොරගෙ නමත් එක්කම මේ post එක දැම්මේ. නම: Manuja Nanayakkaraමේ වෙනකොට order value එක:...

read more

අපි කරන Courses වල විස්තර දැනගන්න