අපේ Courses කරලා Success වුන අයගේ විස්තර

ගොඩක් අය ආසවෙන් සහ කැමැත්තෙන් ගත්තෙ Shopify Dropshipping Course එක. ඉතින් ඒ Course එක කරලා Success උන කිහිපදෙනෙක්ගෙ විස්තර පහලට ගියාම බලගන්න පුළුවන්.

Success Stories

Success Strories නම් සෑහෙන්න ප්‍රමාණයක් තියෙනව. Facebook Page එකට ගියොත් ඔක්කොම බලාගන්න පුළුවන්වෙයි. ඔක්කොම මෙතන දාන්න බැරි නිසා කිහිපයක් දාන්නම්.

කැමති අයට Join වෙන්න පුලුවන්

Courses වලට එකතු වෙන්න කැමති අය, අපේ Facebook page එකට නැත්තම් Whatsapp එකට Message එකක් දාන්න

Free Courses

පුලුවන් හැම වෙලාවකම Free session එකක් කරන්න Try කරනවා. Free session ගැන details ගන්න Facebook page එකට like එකක් දාලා තියගන්න. Free session කරනකොට page එකේ විස්තර දානවා

Premium Courses

Premium Courses ඔනෑම කෙනෙකුට මිලදී ගන්න පුලුවන්. මගේ එකම අරමුණ මන් ඉගෙනගත්ත දේ, ඉගෙනගන්න කැමති අනිත් අයටත් කියලා දෙන්න. Free කරොත් එකේ තියෙන වටිනාකමක් නැති නිසා තමයි සුලු මුදලකට ලබාදෙන්නේ

Ready to get started?

Get in touch, Message us Today!