Dropshipping කරනවා නම් මෙන්න idea ටිකක්.

April 10, 2020

Shopify Dropshipping කරනවා නම් මෙන්න idea ටිකක්. මගෙන් course එක ගත්ත සහ ගත්තෙ නැති ඉගෙනගන්න කැමති අය වෙනුවෙන්. 🤗

දැන් කියන්න යන දෙ මන් personally try කරපු flow එක. කැමති නම් ඔයාලටත් try කරලා බලන්න පුලුවන්. මේ දවස් කොහොමත් ඔනැම කෙනෙක්ට වෙලාව තියෙනවා නෙ. 🙌🏼

Shopify Dropshipping කරනකොට ඔයාලා business model කිහිපයක් try කරන්න. ඒ කිව්වෙ, එක් store එකක product කිහිපයක් list කරලා සහ තවත් අලුත් store එකක single product එකක් list කරලා. Single product store එකක් හදන කොට product branding එක ගැන සැලකියමත් වෙන්න. මොකද එක සැහෙන්න වැදගත් වෙනවා. 💪🏼

මොකද Shopify Dropshipping එකෙදි restrictions ගොඩක් අඩු නිසා ඔයාට stores කිහිපයක්ම හදලා try කරන්න පුලුවන්. එත් හදන්නම් වාලෙ හදලා spam වෙලා ban නම් වෙන්න එපා.

මගෙන් Shopify Dropshipping Course එක ගත්ත අය බලන්න course එකෙ ඇති product research කරන video 3ක්. ඒ තුන බලලා වෙලාව අරන්, හොද product ටිකක් හොයාගෙන වැඩෙ පටන් ගන්න. 🔥

Product research එක කරන්න ටිකක් වෙලා යනවා, වෙලාව ගියාට කමක් නෑ, ඔයා මහන්සිවෙන්නෙ ඔයාගෙ business එක දියුනු කරන්න. එක නිසා වෙලාව අරන් වැඩෙ කරන්න කලබල නැතුව. 😊

අපි කරන Courses වල විස්තර දැනගන්න සහ Join වෙන්න

Related Articles

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්?

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්?

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්? Sure කරන්න අමාරුයි නේ? Sure කරන්න බැරි අයට සහ කරන අය motivate කරන්නටත් එක්කම තමයි පොරගෙ නමත් එක්කම මේ post එක දැම්මේ. නම: Manuja Nanayakkaraමේ වෙනකොට order value එක:...

read more

අපි කරන Courses වල විස්තර දැනගන්න