fbpx

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්?

November 11, 2020

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්? Sure කරන්න අමාරුයි නේ? Sure කරන්න බැරි අයට සහ කරන අය motivate කරන්නටත් එක්කම තමයි පොරගෙ නමත් එක්කම මේ post එක දැම්මේ.

නම: Manuja Nanayakkara
මේ වෙනකොට order value එක: 406,000/- ආසන්නව

Course එක ගත්ත පලවෙනි දවස, 1st order එක ගත්ත පලවෙනි දවස සහ පොර මාව එක දිගට update කරපු ඔක්කොම දේවල් ටික පල්ලෙහා images වලින් 1,2,3 කියලා පිලිවෙලට ඇති. Paypal එකට සල්ලි ආපු screenshot පවා ඇති. කැමති අය බලන්න!

👇🏼

බයිලා නෑ, වැඩේ හරියට කරන එකා ලොවෙත් ගොඩ යනවා

“තමන් හිතන විදිහ ටිකක් වෙනස් කරන්න, අනිවා පුලුවන්”දැන් ඒ කොල්ලට message කර කර වද දෙනවා එහෙම නෙවෙයි

අපි කරන Courses වල විස්තර දැනගන්න සහ Join වෙන්න

Related Articles

Orders 10ක් ආවොත් $100.26ක profit එකක්! – ඔන්න කට්ටියටම ගෙනාවා අලුතෙන් trend වෙන අලුත් product එකක් ගැන

Orders 10ක් ආවොත් $100.26ක profit එකක්! – ඔන්න කට්ටියටම ගෙනාවා අලුතෙන් trend වෙන අලුත් product එකක් ගැන

ඔන්න මගෙන් course එක ගත්ත සහ නොගත්ත, දශමෙකින් හරි orders වැඩි කරගන්න කැමති කොල්ලො, කෙල්ලො වෙනුවෙන් ගෙනාවා අලුත් product එකක්. කැමති අයට මෙක list කරලා try කරන්න පුලුවන්. 😁  Product එක තමයි, card seat organizer. කට්ටියට ලෙසි වෙන්න මං හොයාගත්ත product එකේ...

read more
Product price එක ඇවිල්ලා $4.38. කිසි අව්ලක් නැතුව $13ට වගේ sell කරන්න පුලුවන්. 100% Profit!

Product price එක ඇවිල්ලා $4.38. කිසි අව්ලක් නැතුව $13ට වගේ sell කරන්න පුලුවන්. 100% Profit!

Trending වෙන product හොයලා හොයලා එපා වෙලද ඉන්නෙ? ඔන්න එහෙනම් මගෙ course එක ගත්ත, නොගත්ත කොල්ලො කෙල්ලෝ කාටත් මේ දවස් වල Trending වෙන product එකක්. ඔයාලත් Shopify Dropshipping, Ebay Dropshipping වගේ කරනවා නම් අනිවා List කරලා බලන්න. 100% profit තියන් sell කරන්න පුලුවන්...

read more

අපි කරන Courses වල විස්තර දැනගන්න