Dropshipping කරන්නTrending Product එකක්

April 19, 2020

ඔන්න කිව්වා වගෙම Trending Product එක 👇🏼

නම “Chom Chom Pet Hair remover” නැතහොත් “pet hair remover” කියලත් සලකන්න පුලුවන්. fast selling product එකක්. ඔව්, අපිට මෙක අමුතු නමක් වෙන්න පුලුවන්, එත් ගොඩක් වෙලාවට මිනිස්සු search කරන්නෙ අපිට හිතාගන්නවත් බැරි products. Ali xpress එකට ගියා නම්, මේ වගෙ ගිහිපයක් හොයගන්න පුලුවන්. එත් මට set උනproduct එකක link එක පල්ලෙහා තියෙනවා. ඔයාලට ලෙසි වෙන්න. 💁🏼‍♂️

තව ටිකක product research එක කරනවා නම් මීට වඩා හොද, මිලෙන් අඩු එකක හොයගන්න පුලුවන්. 🙌🏼 මෙන්න ලින්ක් එක: https://bit.ly/3ap4PLj

කිසි අව්ලක් නැතුව $25 කට වගෙ product එක sell කරන්න පුලුවන්. මගෙන් Shopify Dropshipping Course එක ගත්ත අය අනිවා කරලා බලන්න.

වැඩිපුරම product එක හොයලා තියෙන countries ටික තමයි, Cambodia, Canada, Australia, Vietnam.

කැමති අයට list කරලා try කරන්න බලන්න.  🤗

අපි කරන Courses වල විස්තර දැනගන්න සහ Join වෙන්න

Related Articles

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්?

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්?

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්? Sure කරන්න අමාරුයි නේ? Sure කරන්න බැරි අයට සහ කරන අය motivate කරන්නටත් එක්කම තමයි පොරගෙ නමත් එක්කම මේ post එක දැම්මේ. නම: Manuja Nanayakkaraමේ වෙනකොට order value එක:...

read more

අපි කරන Courses වල විස්තර දැනගන්න