උදාහරණයක් කිව්වොත්, ඇයි අපි වැඩ කරන්නෙ? එහෙමත් නැත්තම් job එකක් කරන්නේ? අපිට ආස දේවල් ගන්න, අපි කැමති දේවල් කන්න, අපි කැමති තැන් වලට යන්න. වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔකත් අපේ Target එකක් තමයි කියලා? ඇයි එහෙනම් ඔක අපිට Target එකක් වගේ පෙන්නේ නැත්තෙ?
එක එහෙම පෙන්නෙ නැත්තේ අපි ඒ පරිසරයට හුරු වෙලා තියෙන නිසා. ඔන්න මේ වගේ පොඩි Target වගේම අනිවාර්යයෙන්යෙන් ජිවිතයේ ලොකු Target එකක් තියාගෙන වැඩ කරන්න ඔනේ. නැත්තම් ඉතින් හැමදාම එකම දේ කර කර පට්ට booring life එකක් තමයි ගෙවන්න වෙන්නේ!
ඒ වගේම තමයි ඉගෙනගන්න අලුත් දේවල් YouTube එකේ ඔන තරම් තියෙනවා. ගිහින් search කරලම බලන්න.
අපි කරන Courses වල විස්තර දැනගන්න සහ Join වෙන්න
Related Articles
No Results Found
The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.