COVID-19 නිසා Business Model වෙනස් වීම

April 09, 2020

ගොඩක් අය අහලා ඇති නෙ ecomerce කියන එක ගැන? Dropshipping කියන්නෙත් වෙනත්ම ක්‍රමයකට කරන ecomerce system එකක්. එත් මේ පොස්ට් එක Dropshipping ගැන නම් නෙවෙයි.

පහුගිය දවස් ටිකෙ මගෙ Facebook Wall එක පුරාවටම මම දැකපු දෙයක් තමයි ecomerce platform ලන්කාවෙ ගොඩක් පටන් අරන් තිබ්බා. විශෙෂ කරුණක් නම්, ලන්කාවෙ ලොකුම companies, website වලින් product sell කරන අවශ්‍යතාවයක් නැති මහා පරිමාන අයතන පවා මේ දේට යොමු වෙලා තිබ්බා. මන් දැක්කා milco ආයතනයත් website එකක් හදල එකෙන් customersලට අවශ්‍ය දේ sell කරන්න පටන් අරන් තිබ්බා. ඇත්තටම හොදයි! විශිෂ්ටයි!

Corana virus එකෙ ලොකු බරපතල කමක් තිබ්බත්, ලන්කාවෙ මෙන්න මේ හෙතුව නිසා ගොඩක් අය අන්තර්ජාල හරහා සෙවාවන් සැපයීමට වගෙම, අන්තර්ජාල ව්‍යවසායකයින් වීමට පෙලබුනා. මෙක ප්‍රස්තාරයක් විදිහට හාදා ගන්න පුලුවන් නම් අපිට හොදටම බලාගන්න පුලුවන්.

අන්තර්ජාල ව්‍යවසායකයින් පමණක් නෙවෙයි, වෙනත් ව්‍යවසායකයින් සැහෙන්න බිහිවුනා. මෙක ඇත්තටම හොද දෙයක්.

මේ virus එකෙ negative side ගොඩක් තිබ්බාත්, postive side එක ගැන බලන කෙනෙක්ට මෙක බලාගන්න පුලුවන්.

ලගදිම දවසක ලන්කාවෙ සියලු දේම made in Sri Lanka කියන තත්වයට එන්න පුලුවන් මෙහෙම ගියොත්! 🇱🇰

අපි කරන Courses වල විස්තර දැනගන්න සහ Join වෙන්න

Related Articles

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්?

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්?

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්? Sure කරන්න අමාරුයි නේ? Sure කරන්න බැරි අයට සහ කරන අය motivate කරන්නටත් එක්කම තමයි පොරගෙ නමත් එක්කම මේ post එක දැම්මේ. නම: Manuja Nanayakkaraමේ වෙනකොට order value එක:...

read more

අපි කරන Courses වල විස්තර දැනගන්න