fbpx

Our Courses

මෙතනින් ඔයාලට බලාගන්න පුලුවන් අපෙ Courses වල Cover කරන ටික. හැම Course එකෙම Cover කරන්නෙ එකින් එකට වෙනස් දේවල්. විස්තරෙ බලලා ඔයාට ගැලපෙන එකකට එකතු වෙන්න පුලුවන්. 

Shopify Dropshipping

Shopify Premium Course එකෙ cover වෙන ටික. Videos 20 ක් තියෙනවා. ඔක්කොම තියෙන්නෙ සින්හලෙන් tutorial එක්කම.
 
  • කොහොමද හොද Store එකක් plan කරගන්නෙ?
  • Store එකට හොද නමක් තෝරමු.
  • කොහොමද Shopify එකෙ free selling account එකක් හදන්නෙ?
  • Shopify Account එකක් හදන ක්රමය සහ හරිම theme එක තොරගන්න ක්රම
  • Shopify Store එක optimize කරගන්නා ක්රම
  • Store එකෙ අත්යාවශ්ය page ටික හදාගන්නා හැටි
  • නොමිලෙ logo එකක් හදාගන්නා ක්රම
  • Products හොයලා, තප්පර 10කින් products store එකට Add කරගන්නා ක්රමය
  • නිවැරැදිව PayPal Account එකක් හදලා Shopify එකට add කරගන්නා ක්රමය.
  • Best Product එක තොරගන්නෙ කොහොමද සහ product Reach එකක් කරන හැටි
  • Shopify එක හරහා domain එකක් purchase කරගන්නා ආකාරය

Facebook Ads

Facebook Ads Full course එකෙම video 24ක් තියෙනවා. ඉතින් ඔයා මොන business එක කරත් මෙ course එක වැදගත් වෙයි. ඔක්කොම තියෙන්නෙ සින්හලෙන් tutorial එක්කම.

  • කොහොමද මෙ ads කියන එක වැඩ කරන්නෙ?
  • Ad plan එකක් හදාගන්නෙ කොහොමද
  • Ads වර්ග සහ ads වලදි කරන වැරදි
  • ව්යාපාර දියුනුවට කොහොමද Facebook ads යොදාගන්නෙ
  • Dropshipping වලදි පරිහරණය කල හැහි ads
  • Business එකකට අවශ්ය Ads වර්ග 13කට වැඩි ප්රමාණයක් වෙන වෙනම කතා කරනවා
  • Business එකක් කරනවා නම් හරි ආකරව Audience එක target කරන හැටි
  • Business එකකට Sales එන විදිහට add එකක් දාන හැටි
  • වෙනත් රටවල් වලට පෙන්න ads දාන හැටි
  • Website Traffic ගන්න ads දාන හැටි
  • Mobile app එකක් promote කරන්න ads දාන හැටි
  • Video වල views වැඩි කරහන්න ads දාන හැටි
  • Page like වැඩිකරගන්න ad එකක් දාන හැටි.
  • Event එකක් promotion කරගන්න ad එකක් දාන හැටි
  • Target audience එක්ක හදාගන්නෙ හැටි
  • Customers ලා එක්ක සම්බන්දවෙන්න ads දාන හැටි

Facebook Marketing

Facebook Marketing Course එකේ sessions 6 ක් තියෙනවා. එක session එකක් විනාඩි 30යි. ඔයාලා හිතන්නෙවත් නැති Facebook හා සම්බන්ධ සියලු දේම cover වෙනවා. ඔක්කොම තියෙන්නෙ සින්හලෙන් tutorial එක්කම
 
  • හරි ආකරව ෆේස්බුක් පිටුවක් සකසන්නේ කෙසේද? (Tutorial සමග)
  • Page Likes ලබාගත හැකි ක්රම
  • Facebook Post ආකාර (Tutorial සමග)
  • FREE email database එකක් හොයාගන්නෙ කොහොමද (Tutorials සමග)
  • Photoshop දැනුම නොමැතිව post වලට graphics design කරගන්නා ආකාරය.
  • Facebook Marketing Strategy එකක් හදන්නෙ කෙසෙද? (Tutorial සමග)
  • එක් එක් ප්රදෙශවල ඔබගෙ පාරිබොගිකයන් Facebook සිටිනවාද යන්න සෙයගන්නෙ කෙසෙද? (Tutorial සමග)
  • ඔබගෙ Facebook පිටුවෙ දත්ත විශ්ලෙශනය (Tutorial සමග)
  • Facebook Marketing Premium Course එකෙන් ඔබ ඉගෙනගන්නා දේ ආදයම් මාර්ගයක් බවට පත් කරගන්නා ආකරය

Ebay Dropshipping

Ebay Dropshipping Premium Course එකේ Videos 16 ක් තියෙනවා. ඔක්කොම තියෙන්නේ සිංහලෙන් tutorial එක්කම. මුල ඉදලම සරලව ඔනෑම කෙනෙක්ට තෙරුම් ගන්න ලෙසී වෙන්න කියලා දෙනවා.
 
– Ebay selling account එකක් හදාගන්නෙ කොහොමද?
– Ebay selling account එක optimize කරගන්නා ආකාරය.
– Selling account එකේ වැඩ පටන්ගන්නා ආකාරය.
– Selling account එකේ product එකක් list කරගන්නා ආකාරය.
– Selling account එකේ selling details හදාගන්නා ආකාරය.
– Withdraw කරගන්න පුලුවන් විදිහට paypal account එකක් හදාගන්නා ආකරය. (Number verification අනවශ්යයි)
– Selling account එකේ product එකක් publish කරගන්නා ආකාරය
– Selling වලට best winning product එකක් තෝරාගන්නා ආකාරය.
– Selling account එක view කරගන්නා ආකරය.
– Selling account එකේ variation කිහිපයක් තිබෙන product එකක් list කරගන්නා ආකාරය.
– Ebay seller hub account එක use කරන ආකාරය සහ optimize කරගන්නා ආකාරය
– Seller account එකේ account policy හදනා ආකාරය.
– Seller account එකේ limit එක වැඩි කරගන්නා ආකාරය.
– Suspend නොවී වැඩේ කරගෙන යන්නෙ කොහොමද?

FAQ

Premium Course එකක ගාන කීයද?

Shopify Dropshipping: Rs. 2000/-
Facebook Marketing: Rs. 2000/-
Facebook Ads: Rs. 4000/-
Ebay Dropshipping: 2000/-

Facebook Ads Course එකත් එක්ක තව course එකක් ගනනවා නම් දෙකම 4000/- යි 

Premium Course එකට කොහොමද එකතු වෙන්නෙ?

ඔනැම Premium Course  එකක් google drive දාලා email එක හරහා දෙන්න පුලුවන්.

එකට අදාල මුදල බැන්කුවට තැන්පත් කරලා slip එක එව්වම එකතු වෙන්න පුලුවන්.

.

ගන්න ඔනැම course එකකට Life time access තියෙනවාද?

ඔව්, ඔයාලා ගන්න ඔනැම course එකකට life time access තියෙනවා

ඔනැම වෙලාවක එකතු වෙන්න පුලුවන්ද?

ඔව, ඔයාලට කැමති ඔනෑම වෙලාවක අපෙන් කැමති course එක මිලදීගන්න පුලුවන්

කිසිම දෙයක් දන්නෙ නැති ඔනෑම කෙනෙක්ට පටන් ගන්න පුලුවන්ද?

ඔව්, මුලික දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ.

ඉංග්‍රීසි දැනුම හොදටම ඔනේද?

නෑ. ඔයාට සාමන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබ්බොත් ඇති.

වයස් බේදයක් තියෙනවද?

නෑ. ඉගෙනගන්න කැමති ඔනෑම කෙනෙකුට මිලදීගන්න පුලුවන්

Terms and conditions apply

Free Sessions

පුලුවන් හැම වෙලාවකම Free session එකක් කරන්න Try කරනවා. Free session ගැන details ගන්න Facebook page එකට like එකක් දාලා තියගන්න. Free session කරනකොට page එකේ විස්තර දානවා

Premium Courses

Premium Courses ඔනෑම කෙනෙකුට මිලදී ගන්න පුලුවන්. මගේ එකම අරමුණ මන් ඉගෙනගත්ත දේ, ඉගෙනගන්න කැමති අනිත් අයටත් කියලා දෙන්න. Free කරොත් එකේ තියෙන වටිනාකමක් නැති නිසා තමයි සුලු මුදලකට ලබාදෙන්නේ

Ready to get started?

Get in touch, Message us Today!

*terms and conditions apply