fbpx

Blog

COVID-19 නිසා Business Model  වෙනස් වීම

COVID-19 නිසා Business Model වෙනස් වීම

ගොඩක් අය අහලා ඇති නෙ ecomerce කියන එක ගැන? Dropshipping කියන්නෙත් වෙනත්ම ක්‍රමයකට කරන ecomerce system එකක්. එත් මේ පොස්ට් එක Dropshipping ගැන...

read more
Facebook Ads ඒ තරමට Sure ද?

Facebook Ads ඒ තරමට Sure ද?

ඕනම business එකක් කරන කෙනෙක්ගෙ බලාපොරොත්තුව තමයි තමන්ගෙ business එක කොහොම හරි හොදට දියුණු කරන එක. ඉතින් ඔක කරන්න ඔයා අනිවා ඔයාගෙ පරිබොගිකයන්ව...

read more

FAQ

Premium Course එකක ගාන කීයද?

Shopify Dropshipping: Rs. 2000/-
Facebook Marketing: Rs. 2000/-
Facebook Ads: Rs. 4000/-

Facebook Ads Course එකත් එක්ක තව course එකක් ගනනවා නම් දෙකම 4000/- යි 

Premium Course එකට කොහොමද එකතු වෙන්නෙ?

ඔනැම Premium Course  එකක් google drive දාලා email එක හරහා දෙන්න පුලුවන්.

එකට අදාල මුදල බැන්කුවට තැන්පත් කරලා slip එක එව්වම එකතු වෙන්න පුලුවන්.

.

ගන්න ඔනැම course එකකට Life time access තියෙනවාද?

ඔව්, ඔයාලා ගන්න ඔනැම course එකකට life time access තියෙනවා

ඔනැම වෙලාවක එකතු වෙන්න පුලුවන්ද?

ඔව, ඔයාලට කැමති ඔනෑම වෙලාවක අපෙන් කැමති course එක මිලදීගන්න පුලුවන්

කිසිම දෙයක් දන්නෙ නැති ඔනෑම කෙනෙක්ට පටන් ගන්න පුලුවන්ද?

ඔව්, මුලික දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ.

ඉංග්‍රීසි දැනුම හොදටම ඔනේද?

නෑ. ඔයාට සාමන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබ්බොත් ඇති.

වයස් බේදයක් තියෙනවද?

නෑ. ඉගෙනගන්න කැමති ඔනෑම කෙනෙකුට මිලදීගන්න පුලුවන්

Free Sessions

පුලුවන් හැම වෙලාවකම Free session එකක් කරන්න Try කරනවා. Free session ගැන details ගන්න Facebook page එකට like එකක් දාලා තියගන්න. Free session කරනකොට page එකේ විස්තර දානවා

Premium Courses

Premium Courses ඔනෑම කෙනෙකුට මිලදී ගන්න පුලුවන්. මගේ එකම අරමුණ මන් ඉගෙනගත්ත දේ, ඉගෙනගන්න කැමති අනිත් අයටත් කියලා දෙන්න. Free කරොත් එකේ තියෙන වටිනාකමක් නැති නිසා තමයි සුලු මුදලකට ලබාදෙන්නේ

Ready to get started?

Get in touch, Message us Today!