fbpx

Blog

අපිට Target එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඔනේ ද? – ඔව්!

අපිට Target එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඔනේ ද? – ඔව්!

උදාහරණයක් කිව්වොත්, ඇයි අපි වැඩ කරන්නෙ? එහෙමත් නැත්තම් job එකක් කරන්නේ? අපිට ආස දේවල් ගන්න, අපි කැමති දේවල් කන්න, අපි කැමති තැන් වලට යන්න. වෙලාවකට...

read more
Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්?

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්?

Ebay Dropshipping course එකෙන් පස්සේ Dropshipping වලින් ලක්ශ 4ක් හොයපු කොල්ලෙක් ඉන්නවා කිව්වෙත්? Sure කරන්න අමාරුයි නේ? Sure කරන්න බැරි අයට සහ කරන...

read more
Orders 10ක් ආවොත් $100.26ක profit එකක්! – ඔන්න කට්ටියටම ගෙනාවා අලුතෙන් trend වෙන අලුත් product එකක් ගැන

Orders 10ක් ආවොත් $100.26ක profit එකක්! – ඔන්න කට්ටියටම ගෙනාවා අලුතෙන් trend වෙන අලුත් product එකක් ගැන

ඔන්න මගෙන් course එක ගත්ත සහ නොගත්ත, දශමෙකින් හරි orders වැඩි කරගන්න කැමති කොල්ලො, කෙල්ලො වෙනුවෙන් ගෙනාවා අලුත් product එකක්. කැමති අයට මෙක list...

read more
Product price එක ඇවිල්ලා $4.38. කිසි අව්ලක් නැතුව $13ට වගේ sell කරන්න පුලුවන්. 100% Profit!

Product price එක ඇවිල්ලා $4.38. කිසි අව්ලක් නැතුව $13ට වගේ sell කරන්න පුලුවන්. 100% Profit!

Trending වෙන product හොයලා හොයලා එපා වෙලද ඉන්නෙ? ඔන්න එහෙනම් මගෙ course එක ගත්ත, නොගත්ත කොල්ලො කෙල්ලෝ කාටත් මේ දවස් වල Trending වෙන product එකක්....

read more

FAQ

Premium Course එකක ගාන කීයද?

Shopify Dropshipping: Rs. 2000/-
Facebook Marketing: Rs. 2000/-
Facebook Ads: Rs. 4000/-

Facebook Ads Course එකත් එක්ක තව course එකක් ගනනවා නම් දෙකම 4000/- යි 

Premium Course එකට කොහොමද එකතු වෙන්නෙ?

ඔනැම Premium Course  එකක් google drive දාලා email එක හරහා දෙන්න පුලුවන්.

එකට අදාල මුදල බැන්කුවට තැන්පත් කරලා slip එක එව්වම එකතු වෙන්න පුලුවන්.

.

ගන්න ඔනැම course එකකට Life time access තියෙනවාද?

ඔව්, ඔයාලා ගන්න ඔනැම course එකකට life time access තියෙනවා

ඔනැම වෙලාවක එකතු වෙන්න පුලුවන්ද?

ඔව, ඔයාලට කැමති ඔනෑම වෙලාවක අපෙන් කැමති course එක මිලදීගන්න පුලුවන්

කිසිම දෙයක් දන්නෙ නැති ඔනෑම කෙනෙක්ට පටන් ගන්න පුලුවන්ද?

ඔව්, මුලික දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ.

ඉංග්‍රීසි දැනුම හොදටම ඔනේද?

නෑ. ඔයාට සාමන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබ්බොත් ඇති.

වයස් බේදයක් තියෙනවද?

නෑ. ඉගෙනගන්න කැමති ඔනෑම කෙනෙකුට මිලදීගන්න පුලුවන්

Free Sessions

පුලුවන් හැම වෙලාවකම Free session එකක් කරන්න Try කරනවා. Free session ගැන details ගන්න Facebook page එකට like එකක් දාලා තියගන්න. Free session කරනකොට page එකේ විස්තර දානවා

Premium Courses

Premium Courses ඔනෑම කෙනෙකුට මිලදී ගන්න පුලුවන්. මගේ එකම අරමුණ මන් ඉගෙනගත්ත දේ, ඉගෙනගන්න කැමති අනිත් අයටත් කියලා දෙන්න. Free කරොත් එකේ තියෙන වටිනාකමක් නැති නිසා තමයි සුලු මුදලකට ලබාදෙන්නේ

Ready to get started?

Get in touch, Message us Today!