මගෙන් Shopify Dropshipping Course එකගත්තද? Facebook Marketing Course එකගත්තද? Facebook Ads course එකගත්තද?
තව අලුත් දේවල් try කරන්න කැමති අය වෙනුවෙන් තමයි මේ post එක
එහෙනම් එම් මෙන්න ඒ අයට idea එකක්.
ඔයා මගෙ Shopify Dropshipping Course එක හරි Facebook Marketing Course එක හරි, Facebook Ads course එක හරි ගත්ත කෙනෙක් නම්, කවදාවත් එක දෙයක් විතරක් focus කරන්න එපා. ඔයාල ලැබුන skill එක වෙනක්ට sell කරන්න, එකෙන් තව ප්රයොජන ගන්න. 🤗
Skill sell කරන හැටි දැන් කියලා දෙන්නම්, ගොඩක් අහලා ඇති,fiverr, upwork වගෙ site? ඒවට ගියාම බලාගන්න පුලුවන්, සමහර අය හොද මුදලකට ($100 සිට) shopify site හදලා විකුණනවා, සමහරු Facebook ads දාන service එක සපයනවා, තව සමහරු Facebook page හදල දෙන service එක සපයනවා. මේ වගෙ දේවල් ඔයාලටත් දැන් කරන්න පුලුවන්. මේ වගෙ services ගොඩක් මගෙන් course එකක් හරි ඉගෙනගත්ත අයට සපයන්න පුලුවන්. කම්මැලි වෙන්න එපා, උත්සහකරන්න! අදම හදන්න fiverr එකෙ account එකක්, upwork එකෙ account එකක්, sell කරන්න try කරන්න ඔයාලගෙ skills. 😊
ඔයා මගෙන් එක course එකක් හරි අරන් තියෙනවා නම් ඔයාලා අනිවා මේ ටික try කරන්න. මොකද මේ දවස් වල ඔයාලට සැහෙන්න වෙලාවක් තියෙනවා, ඔයාට ඔයා වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන්.💪🏼
Course තුනම අරන් තියෙනවා නම්, අනිවා තුනම try කරන්න. කවදාවත් ඉගෙන ගත්ත දැනුම එක තැනකට focus කරන්න එපා. ඉගෙනගත්ත දේවල් වලින් තව දේවල් try කරන්න.🙌🏼
ගොඩ යන්න කැමති කොල්ලො කෙල්ලො වෙනුවෙන් තමයි මේ post එක දැම්මෙ. මහන්සි වෙන්න අනිවා. ප්රතිඵල එන්න කල්ගියාට මහන්සි වෙන්න, නිකන් ඉන්නෙ නැතුව. ❤️
Courses වල වැඩිවිස්තර දැනගන්න කැමති නම් අපිට message එකක් දාන්න. 🤗