Ebay Dropshipping, Ebay Directshipping, Shopify Dropshipping,  හා Facebook Marketing ඉගෙනගමු

ඉස්සර ඉදලම පොඩි ආසවක් තිබ්බා Social Media Marketing, Shopify, Dropshipping හා Content Marketing ගැන උගන්වන්න. 😀 මන් ඉගෙන ගත්ත දේ, නිකන් තියන් ඉන්නවටා වඩා තවත් කෙනෙක්ට ගොඩ එන්න කියලා දෙන එක හොන්දයි කියලා හිතුවා.

5 of our Courses

අපෙන් ඔයාලට දැනට Courses 5ක් ගන්න පුලුව්වන්

Shopify Dropshipping, Ebay Dropshipping, Ebay Directshipping, Facebook Marketing සහ Facebook Ads.

Shopify Dropshipping

Shopify Premium Course එකෙ Videos 20 ක් තියෙනවා. ඔක්කොම තියෙන්නෙ සින්හලෙන් tutorial එක්කම. සම්පුර්ණ Course එකෙම මිල Rs 2000/-

Ebay Dropshipping

Ebay Dropshipping Premium Course එකේ Videos 16 ක් තියෙනවා. ඔක්කොම තියෙන්නේ සිංහලෙන් tutorial එක්කම. මුල ඉදලම සරලව ඔනෑම කෙනෙක්ට තෙරුම් ගන්න ලෙසී වෙන්න කියලා දෙනවා. සම්පුර්ණ Course එකෙම මිල Rs 2000/-

Ebay Directshipping

කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට මුල ඉදලම Directshipping සියලූම විස්තර එම පාඨමාලාවේ කාතාකරණු ලැබේ. සම්පුර්ණ Course එකෙම මිල Rs 2000/-

Facebook Marketing

Facebook Marketing Course එකේ sessions 6 ක් තියෙනවා. එක session එකක් විනාඩි 30යි. ඔයාලා හිතන්නෙවත් නැති Facebook හා සම්බන්ධ සියලු දේම cover වෙනවා. සම්පුර්ණ Course එකෙම මිල Rs 2000/-

Facebook Ads

Facebook Ads Full course එකෙම video 24ක් තියෙනවා. ඉතින් ඔයා මොන business එක කරත් මෙ course එක වැදගත් වෙයි. සම්පුර්ණ Course එකෙම මිල Rs 4000/-

ඉගෙනගන්න කැමති නම් එකතු වෙන්න

Social Media Marketing, Shopify, Dropshipping හා Content Marketing කියන්නෙ ගොඩක් අය ආසවෙන් ඉගෙනගන්න කැමති දෙයක්. එත් ගොඩක් අයට තියෙන ප්රශ්නෙ තමයි මෙක ගැන සින්හලෙන් තියෙන විඩියො අඩුයි. අඩුයි කියන්නෙ ඉතින් නැති තරම්. මං pro කෙනෙක් නම් නෙවෙයි එත්, දන්න දෙ කියලා දෙන්න කැමතී.

මූලික දැණුමක් අවශ්‍ය වෙන්නෙ නැ 

කියල දෙන හැම දෙයක්ම සිංහලෙන් Tutorial එක්ක තියෙන්නෙ.

Basic knowlage එකක් අවශ්‍ය නැති නිසා, ඔනෑම කෙනෙක්ට පටන් ගනන් පුලුවන්. ඒ වගෙම තමයි ඔනෑම කෙනෙක්ට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදිහට තමයි tutorial ටික හදලා තියෙන්නෙ

පුලුවන් තරම් අලුත් දේවල් ඉගෙනගන්න, තමන් වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න

ලංකාවේ ගොඩක් අය අලුත් දේවල් ඉගෙනගන්න බයයි, ඒ වගෙම තමයි සමහර අය ඉගෙනගත්ත දේ Try කරන්න බයයි

ඔනම දෙයක් සාර්ථක වෙන්න නම්, අපි හැම දේම ඉගෙනගෙන try කරන්න ඔනේ. මොකද අලුත් දෙයක් ඉගෙනගන්න යන වෙලාව අපි වැය කරන්නෙ අපි වෙනුවෙන්, එකනිසා අලුත් දේවල් Try කරා කියලා එකෙන් අපිට කිසිම පාඩුවක් සිදු වෙන්නෙ නැ.

Life Time Access දෙනවා

ඔයාලා මිලදී ගන්න ඔනැම course එකකට Life Time දෙනවා

Life time access දෙන්නෙ, හිටපු ගමන් ඔයාලා මිලදී ගත්ත courses වලට අලුත් video add වෙනවා. එතකොට ඒ අලුතින් add වෙන video ඔයාලට නොමිලේම, කිසිදු ගෙවීමකින් තොරව ලබාගන්න පුලුවන්.


පුලුවන් තරම් අලුත් දේවල් ඉගෙනගෙන, ඒවා Try කරන්න. Fail උනත් කමක් නැ, නිකන් ඉන්නවට වඩා Try කරලා Fail වෙන හොදයි!

එහෙනම් courses ගන්න කැමති අය මගෙ Facebook page එකට, නැත්නම් මගේ Whatsapp එකට Message එකක් දාලා වැඩි විස්තර ලබාගන්න පුලුවන්.

දවසට calls ගොඩක් එන නිසා, සමහර calls මිස් වෙන්න පුලුවන් එක නිසා අනිවා Message එකක් දාලා තියන්න.

FAQ

Premium Course එකක ගාන කීයද?

Shopify Dropshipping: Rs. 2000/-
Facebook Marketing: Rs. 2000/-
Facebook Ads: Rs. 4000/-
Ebay Dropshipping: 2000/-
Ebay Directshipping: 2000/-

Facebook Ads Course එකත් එක්ක තව course එකක් ගනනවා නම් දෙකම 4000/- යි 

Premium Course එකට කොහොමද එකතු වෙන්නෙ?

ඔනැම Premium Course  එකක් google drive දාලා email එක හරහා දෙන්න පුලුවන්.

එකට අදාල මුදල බැන්කුවට තැන්පත් කරලා slip එක එව්වම එකතු වෙන්න පුලුවන්.

.

ගන්න ඔනැම course එකකට Life time access තියෙනවාද?

ඔව්, ඔයාලා ගන්න ඔනැම course එකකට life time access තියෙනවා

ඔනැම වෙලාවක එකතු වෙන්න පුලුවන්ද?

ඔව, ඔයාලට කැමති ඔනෑම වෙලාවක අපෙන් කැමති course එක මිලදීගන්න පුලුවන්

කිසිම දෙයක් දන්නෙ නැති ඔනෑම කෙනෙක්ට පටන් ගන්න පුලුවන්ද?

ඔව්, මුලික දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ.

ඉංග්‍රීසි දැනුම හොදටම ඔනේද?

නෑ. ඔයාට සාමන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබ්බොත් ඇති.

වයස් බේදයක් තියෙනවද?

නෑ. ඉගෙනගන්න කැමති ඔනෑම කෙනෙකුට මිලදීගන්න පුලුවන්

Terms and conditions apply

Free Sessions

පුලුවන් හැම වෙලාවකම Free session එකක් කරන්න Try කරනවා. Free session ගැන details ගන්න Facebook page එකට like එකක් දාලා තියගන්න. Free session කරනකොට page එකේ විස්තර දානවා

Premium Courses

Premium Courses ඔනෑම කෙනෙකුට මිලදී ගන්න පුලුවන්. මගේ එකම අරමුණ මන් ඉගෙනගත්ත දේ, ඉගෙනගන්න කැමති අනිත් අයටත් කියලා දෙන්න. Free කරොත් එකේ තියෙන වටිනාකමක් නැති නිසා තමයි සුලු මුදලකට ලබාදෙන්නේ

Ready to get started?

Get in touch, Message us Today!

*terms and conditions apply